Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රෝස පඳුරෙ මල් පිපිලා

රෝස පඳුරෙ මල් පිපිලා

About this book

මෙම ළමා කතාව පුංචි ළමුන් තුළ පරිසරය කෙරෙහි ආදරයක් හා ඇල්මක් ඇති කිරීමේ අරමුණ ඇති ව රචනා කරන ලද්දකි. කුඩා වයසේ දී ම පරිසරයේ සුන්දරත්වය විඳීමට පෙළඹවීම ද මෙහි තවත් අරමුණකි.

පෙර පාසල් වියේ ළමුන්ට ගැළපෙන පරිදි රචනා කොට ඇති මෙම කතාවේ සැලසුම හා චිත්‍ර, පොතපත කියවීම අරඹන වයස්වල ළමුන් ගේ සිත් ඇද ගැනීමට සමත් ලෙස නිර්මාණය කොට ඇත. මෙහි එන චිත්‍ර හා අකුරු පෙන්වමින්, වැඩිහිටියකු මෙම කතාව කියවා දී රසවිඳීමට සැලැස්වීමෙන්, එම වයස්වල ළමුන්, කෙමෙන් කෙමෙන් තනි ව අකුරු කියවීමටත් කතාවක රසවිඳීමටත් පුරුදු වනු ඇත.

ISBN
9789551300388
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝස පඳුරෙ මල් පිපිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.