Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝස විලාවේ අබිරහස

රෝස විලාවේ අබිරහස

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල - නොයෙකුත් තුරුලතා පිරි වත්ත - පොල්, කොස්, අඹ, ජම්බු ගස් - සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු - අවට වැවෙන මීමන හා අන්දර වැට - එයින් ඔබ්බේ පෝටිකෝව - එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව - රතු සිමෙන්ති දැමූ පොළොව - රතු උළු වහල - දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් - එතැනට යන්නට වෙනම පඩි පේළියක්..........

අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ  බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ්‍යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන්‍ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, 'රෝස විලාවේ අබිරහස' පාඨකයාව කුතුහලයෙන් පිිරි වෙනස් ම ලොවකට කැඳවාගෙන යයි. 

ISBN
9789553727275
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝස විලාවේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.