රෝස්මරී පර්ල් හෙවත් මුතු
About this book
වර්ෂ 1842 වන විට මෙරට මුල් බැස ගනිමින් තිබුණු වැවිලි ආර්ථික රටාව පසුබිම් කරගෙන අපේ ගැමි සමාජයේ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික මෙන්ම භූගෝලීය වෙනස්කම් සිදු වී ඇති අයුරු වෙද පවුලක් කේන්ද්‍ර කර ගනිමින් විමසා බැලීම "රෝස්මරී පර්ල් හෙවත් මුතු" නවකතාව තුළින් සිදුවෙයි. එවකට සිංහල සමාජය තුළ පැවති ආචාර ධර්මවලට පටහැනිව චූටි වෙද රාළහාමි සිදු කරගත් විවාහය ගැනද විසිතුරු රූපනයක් මෙහිදී ඔබට හමුවනු ඇත.
Details
ISBN
9786245710256
පිටු ගණන (Pages)
351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review