රූප විපර්යාසය
About this book
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයෙකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රෙෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “රූප විපර්යාසය”, බල්ලකු ගේ පරීක්ෂණ”, “බෙනය” හා “චීන මහා ප්‍රාකාරය” වෙයි. අධිතාත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයෙකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනග ව්‍යසනයෝ ම ය.
Details
ISBN
9789555511039
පිටු ගණන (Pages)
379
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review