රූස්ස ගස උඩ රහස් කාමරය
About this book
අපේ දඟකාරිය දුකෙන් ඉන්නවා ඔයාලා කවුරු හරි දැක්කාද....?
පාසල පටන් ගෙන වැඩි වෙලාවක් යාමර පෙර කවුරුන්දෝ උස් හඬින් ඇසීය.
කවුද දැක්කේ මොනවා හරි දෙයක් නැති වෙලා වගේ එයා දුකෙන් ඉන්නවා....? තවත් කවුදෝ විමසීය.
පන්තිය පුරා නැගුණු එවන් ප්‍රශ්න සමඟම කසුකුසුවක්ද පැතිර යන්නට විය.
පියානෝ වාදන තරඟයෙන් ආර්බෙලා දිනුවනේ. ඒ නිසා එළිසබෙත්ගේ හොඳ නමට එය කැළලක් යැයි සිතූ ඩැනියල් එළිසබෙත් වෙනුවෙන් කතා කිරීමට නැගිට්ටේය.
Details
ISBN
9789556766523
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
GoodIs this book available ?
Write a review
Write a review