Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සදාදර සදහම්

සදාදර සදහම්

About this book

මෙච්චර දුරක් ගෙදර අයට හොරෙන් ආව මට දිවුරලා කියන්න ඔයාට සදහම් අයිය කතා කරන්නෙ නෑ... ඔයා සදහම් අයිය ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියල...

ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගේ අඩවියට ඇවිත් කට වරද්දගන්න හදනවද දුවේ... එහෙම දිවුරුම් දෙන්න හොඳ නෑ...ඔයා මොනතරම් දැනුම් තේරුම් ඇති දරුවෙක්ද?

ඔයා අද මට කියන්නෙ බොරුවක්නං ‌ඔයයි මායි මුණ ගැහෙන අවසාන දවසත් අද වෙන්න ඕන ඔයාගෙ සුදු මහත්තයට කියන්න මං තවත් එයා ගැන හොයන්නෙ නෑ කියල

ISBN
9786245768660
පිටු ගණන (Pages)
592
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සදාදර සදහම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.