Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සහස්පත්

සහස්පත්

About this book

දශක තුනකට වැඩි කාලයක් පුරා කවි හා බැඳුණු නන්දනගේ නිර්මාණ භාවිතාවෙහි නොනැසෙන ශක්තීන් දෙකකි. පළමුවැන්න, හී තුඩක් බඳු දෘෂ්ඨිමය නිරාකූලතාවයි; දෙවැන්න, ප්‍රාණ පූර්ණ බසයි. අප වටා හාත්පස පැතිරගත් විස්තෘත දුක්ඛිත මනුෂ්‍යභාවයේ අඝාත අඳුර විනිවිද දිදුලන කපා ඔප ලෑ මිණි වන් මෙහි එන සංක්ෂිප්ත කව්, එකී දෙවදෑරුම් ශක්තීන්ට දෙස් දෙයි.

සකළාකාර මනුෂ්‍ය සංවේදනාවන් තමන්ට කවර හෝ ලෙස ආගන්තුක නොවෙතැයි අනාවරණය කරන නන්දනගේ 'සහස්පත්, ප්‍රේමයෙන් ද, වියෝගයෙන් ද, ප්‍රහර්ෂයෙන් ද, කෝපයෙන් ද ආලෝලනය වන සමස්ත මිනිස් සත්තාවේ සුපැහැදිලි කැඩපත් ය.

ISBN
978624584370
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සහස්පත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.