Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සකද මලයි බබළු වැලයි

සකද මලයි බබළු වැලයි

About this book
රස සිද්ධාන්තකයින් කී ප්‍රකාර, භාව අන්තර්ගත කාව්‍ය සොයා අපි සාහිත්‍ය ඉතිහාසය පිරික්සුවෙමි. කව්සිළුමිණ, කාව්‍යශෞඛරය, ගුත්තිලය පමණක් නොව සංදේශ, උපදේශ ධර්මාදි කව් ලැකියේ ද ඇත්තේ භාව අන්තර්ගත වූ භාෂා පිරිද්දුමකි. එහෙයින් භරතමුණි වනාහී අතීත කාලිකයෙකු පමණකැ’යි වර්තමානිකයෝ සිතා ගත්හ. රසවාදය යල් පිනූ ශාස්ත්‍රයක් සේ සැලකූ බොහෝ නූතන කවි කිවිඳියෝ යථාවෙන් යතාර්ථය වෙන්කොට ගත නොහී භාව විරහිත වාර්තා කවි කලාවක සාමාජිකයන් වූහ.
ISBN
9786242000350
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සකද මලයි බබළු වැලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.