Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සළෙලකු නිරුවත්ව

සළෙලකු නිරුවත්ව

About this book

පැය භාගයක් පමණ ගත වන විට කාන්දමක් යකඩයකට ළං වන සේ මගේ ඇඟට කිට්ටු වී ඇත.

මම ද ඇගේ උණුසුමින් ඉවත් වීමට වෑයම් නොකළෙමි.

මට දැන් එක් දෙයක් පැහැදිලි ය. කමලාගේ මායම් හමුවේ මා නිරුවත් වී හමාර ය. සිංහයකු තණ කොළ කන්නට සැරසෙන සෙයකි.

තත්ත්වය එසේ වුවද මගේ සිතේ සෙළුව ඇයට නිරාවරණය කිරීම මෝඩකම ප්‍රදර්ශනය වීමකැයි සිතූ මා තවදුරටත් මුනිවත රැක්කෙමි.

ISBN
9789554827219
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සළෙලකු නිරුවත්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.