Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට

සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට

About this book

Elanie Kruger

From Playground to Prostitute 

Based on a true story of salvation

සෙල්ලම් වයසෙදි

සළෙලුන් අතරට

පරිවර්තනය : එන්.පී. විජේරත්න

 

එන්ජෙලා නමැති යුවතියගේ ළමා කාලයේ අත්දැකීම් හා මුහුණදුන් සිදුවීම් හා ගණිකා නිවාසයේ ගත කළ කාලයේ මුහුණ දුන් සිදුවීම් මෙහි කතුවරිය වන එලනි කෲගර් විස්තර කරන්නේ දැඩි සංයමයකින් යුතුව ය. අනුකම්පාව ඇතිවෙන ආකාරයකින් මිස, හැඟීම් කුපිත කරවන ආකාරයකින් නොවේ.

මෙම කතාවේ පවතින විශේෂත්වය වන්නේ මෙහි සඳහන් සිදුවීම් ඕනෑම තරුණියකට තමාට පරිස්සම්වීමටත්, වැඩිහිටියන්ට තම දියණියන් ආරක්ෂා කර ගැනීමටත් වැදගත් වෙන බොහෝ සාධක හෙළිකර තිබීම ය.

ඔබේ ආදරණීය දියණිය, සහෝදරිය හා බිරිඳ දුෂ්ට මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා අපයෝජකයන්ගෙන් බේරාගැනීමට ඉවහල් වන බොහෝ සාධක මෙය විධිමත්ව වටහාගැනීමෙන් සාක්ෂාත් කර ගත හැකිය.

තම සොහොයුරාගේ මිතුරෙකු විසින් රැකියාවක් ලබා දෙන බව පවසා ගණිකා නිවාසයට අලෙවිකරන ලද 15 හැවිරිදි එන්ජෙලාගේ ළමා විය, අපයෝජකයන්ට ගොඳුරුවීම, පවුලේ ආරවුල්, ගණිකා නිවාසයේ ගතකළ ජීවිතය හා එයින් පලායාමේ කතාව මුල් පරිච්ඡේද 17ක් යටතේ පැහැදිලි කර ඇත. ඉතිරි කොටස වෙන් වන්නේ මිනිස් වෙසින් සිටින රකුසන්ගෙන් බේරි යහපත් ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳව කතුවරියගේ දේශනවලින් උපුටාගත් කොටස් සඳහා ය.

ISBN
9786245946075
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.