Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමදරා

සමදරා

About this book

මේ කොතරම් සුන්දර රාත්‍රියක් දැයි ඔහුට සිතිණි. හදවතේ මෙතෙක් නොඇරුණු දොරටුවක් ඇරී ඔහුට එහි ඇතුළු වන්නට ආරාධනා කරනවාදෝ සිතේ. මිදුලේ මඳක් සක්මන් කළ ඔහු සේපාලිකා මල් ගස යට තිබුණු බංකු කොටයේ වාඩි විය. නටුවෙන් ගිලිහුණු සේපාලිකා මලක් ඔහුගේ උකුලට වැටිණ. ඔහු එය සිප ගත්තේය. මල් සුවඳ සිය සිරුර පුරා දැවටෙන්නාක් මෙන් ඔහුට දැනිණ.

Details
ISBN
9786246585389
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සමදරා

Reviews are published once a member of our team has read them.