Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සමකාලීන කලාව

සමකාලීන කලාව

About this book

නෙත්ලි හෙයිනිච් (Nathalie Heinich) ට අනුව "නූතන කලාව" හා "සමකාලීන කලාව" ඓතිහාසික වශයෙන් අතිච්ඡාදනය වන වෙනස් සුසමාදර්ශ දෙකක් ලෙස විස්තර කරයි. ඒ අනුව, "නූතන කලාව” නිරූපණයේ සම්මුතීන්ට අභියෝග කරන අතර, "සමකාලීන කලාව” කලා කෘතියක් යන සංකල්පයට අභියෝග කරන බව ඇය සොයා ගත්තාය.

මෙය කෘත්‍රිම බුද්ධි සිතුවමක් වන එඩ්මන්ඩ් ද බෙලමි (Edmond de cc Belamy) වන අතර නිර්මාණය කර ඇත්තේ පැරිස් පදනම් කරගත් සාමූහිකයක් වන "Tiihia Obvious" විසිනි. 2018 දී, නිව් යෝර්ක් හික්‍රිස්ටිස් ඇක්ෂන් හවුස් (Christiezs Auction House) හි පැවැති වෙන්දේසියක දී මෙම සිතුවම ඩොලර් 432,500 කට අලෙවි විය.

 

ISBN
9786246446574
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සමකාලීන කලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.