සමන් කියයි 2
About this book
සාහිත්‍ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ‛ප්‍රධාන දේශනය’ යනු එකී කාර්යාවලියෙහි කූටප්‍රාප්තිය යි. එබැවින් 'ප්‍රධාන දේශනය’ පවත්වන්නා මත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ; සංවිධායකයන්ට බැණුම් අසන්ට සිදුවේ; බොහෝ උත්සව සංවිධායකයන් ‛ප්‍රධාන දේශනය’ සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරු වීම වැළැක්වීමට ය; බණින්ට බලා සිටින ශ්‍රවණාගාරයේ කටවල් වැසීමට ය. සමන් වනාහී 'ප්‍රධාන දේශනයේ’ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශන ය, දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත්‍ර ය. එබැවින් එය රසවත් ය. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබඳු හරවත්, රසවත් දේශන මාලාවකි.
- සුනිල් ආරියරත්න
Details
ISBN
9786242042220
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review