Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ වියරුව

සඳ වියරුව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පහන් නිවුණු කාමරයට හඳ එළිය ගලා එන්නට විය. කවුළුවේ යකඩ පොලු සඳ එළියට දිලිසුණි. රම්‍යාගේ උණුසුමේ තුරුළුව නින්දට වැටුණ මම ලොකු මාමා ආපසු ආ වේලාවක් ද නොදත්තෙමි.

මැදියමත් ගෙවී ගිය පසු මා හදිසියෙන් අවදි වූයේ රම්‍යා කෑ ගසන හඬ අසමිනි. ඈ වෙව්ලද්දී ඇඳ වියනද සෙලැවිණි. “රම....්‍යා, රම්‍යා, මොකද මේ?” ඈ අවදි වූයේ මා මෙසේ කතා කළාට පසුවය.

තවමත් හතිලමින් සිටි ඈ සිරුර පුරා සිහින් ඩා බිඳු නැගිණි. "මොකක්ද වුණේ රම්‍යා?”

"අනේ මන්දා අනේ... බල්ලෙක් මාව එළවගෙන ආවා. දිග ලොම් තියෙන බල්ලෙක්.”

“ඔයා මේ විකාර කතා අහල බය වෙලා.”

"හීනයක් වුණාට මට සේරම මතකයි.”

“මහත්තයා - නෝනා කරදරයක්ද?”

ISBN
9789553727459
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ වියරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.