Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සඳගිර පාමුල
About this book

දෑලේ පන්සල් කරවා
වාසයට උවමනා වී
දෙඋකුලෙන් වඩා දෙදෙනා
යනු බැරිය හිමේ පේ වී


ඒ නුහුරු බිමේ පිරිපත
අග හිඟ අනතුරු බෝවී
සියුමැලි නුඹලා වධයට
කැප කරනු බැරිය දේවී


මඳනලින වැනෙන දෙපසා
රනලියක සදිසි දිගැසා
‘හිමි කියනු කුමන මෙබසා
නුඹ ම’පණ-දෙදරු දෙඇසා’

ISBN
9789553105035
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳගිර පාමුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.