සඳළුතලයෙන් නික්ම ගිය සඳ
About this book
සල්ලි සල්ලි සල්ලි කොහේ තියෙන සල්ලියක් ද ළමයො. මට ඉඩම් වලින් ගෙනත් දෙන තුට්ටු දෙකත් මදි මගේ බේත්වලට...
උඹ හිතන්නේ මට නිධානයක් පහළ වෙනවයි කියල ද? ඇයි උඹ බැඳගත්තේ මහ ලොකු හිඟන්නෙක්. ගුරුවරු කියන්නේ
කොහොමටත් කුම්මැහි හිඟන්නෝ. මහ මනුස්සයටනෙ ඕන උනේ උඹව ඌටම දෙන්ට.
නැත්නම් යස අගේට සල්ලිකාර හොඳ වලව් පැළැන්තියේ එකෙකුට උඹව දෙන්ට තිබුණා.
උඹට වාහනයක් ගන්න ඕන නම් උඹගෙ මිනිහට කියපං....
හෙ .... හෙ ...... කිව්වත් වගේ ඌට කියල වැඩක් වෙනවැයි.
උගෙ පඩිය අපි දුන්න ගේ සායම් ගාන්නවත් මදි කොට.
මහ ලොකු බෑණන්ඩියෙක් බින්න බස්ස ගත්ත මදැයි....
උඹේ අප්පච්චි තමයි මේ සේරටම මුල...
මගෙ ළඟ ඇති සල්ලියක් නෑ...
උඹ කර ගත්තනං උඹම විඳවපං...
අප්පච්චි නොහිටින්ට මං නං ඔය පාතයා මේ ගේ හරියට වැද්ද ගන්නේ නැහැ.
අපි උඩරට හොඳ වැදගත් රදළ මිනිස්සු. පාතරට උන් කවුද ගණන් ගන්නෙ...
Details
ISBN
97895534760005
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review