Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සඳමල

About this book

මාෂියා ඔහුගේ අත තවත් තමා වෙන
ළං කර ගන්නා ය
මෘදු සඳ රැස් අතරින් පියාපත් විදහා
ඉහළට ඇදී යෑමට තැත් කරන සුදු කැලෑ හරස
ධේනුවක අල්ලා ගැනීමට මාන බලන අය මෙන්
ඔවුහු ඇය දෙස බලා සිටිය හ.
මේ ගැහැනියගේ රුව පළමු වරට පැහැදිලිව
බලා ගැනීමට තරම් මාෂියා ඇයට ළංව සිටියා ය.
ඇයට ඇත්තේ අමුතුම ලස්සනකි. වසර ගණනාවක්
නිස්සේ නොඉඳුල්ව පැවැති වනමලක් මෙන් වූ
ළාබාල තරුණ පෙනුමක් ඇයට විය.
ඔවුන් ඇය දෙස බලා සිටියේ කිසියම් වූ
ධ්‍යානයකට සම වැදුණාක් මෙනි.

ISBN
9789557011998
පිටු ගණන (Pages)
302
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳමල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.