About this book
ඇස්දෙකට පෙනෙන කනට
ඇහෙන හැමදේම ඇත්ත නෙමෙයි.
නැගෙනහිරින් ඉර පායලා බස්නාහිරින්
බැහැල යනවා. ඒත් ඇත්තටම වෙන්නෙ
එහෙම දෙයක් නෙමෙයි. ලෝකෙ තමයි
කැරකෙන්නෙ. ඉර තියෙන්නෙ එකම
තැන. ඒ නිසා අපිට පෙනෙන දේ හැම
වෙලාවෙම ඇත්තමද කියලා දෙපාරක්
හිතන්නෝන
Details
ISBN
9786249551503
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review