Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සඳසේ බැස නොයා

සඳසේ බැස නොයා

About this book

ජීවිතය බෝ මළුවක් කර ඒ තුළ ආදරයේ පහන් සිළු දල්වා "තර්ක දර්ශන" නමින් වූ ඔහු දේවාත්මයක් සේ පිදූ ඈ "ධරණී" නම් වූවාය. ඇති හැකි පවුලක එකම දරුවා වූ ඇය සිය ගුරුවරයාට පෙම් බැන්දාය. ලෝකය ඉදිරියේ වරදකරුවකු වූ ඔහුගේ පියා වෙනුවෙන් ආත්මීය හැඟීමක් කැප කරන්නට සිදු වී වුන් තර්කට ධරණි බෙහෙවින් ආදරය කළාය. හදිසියේ විදේශගත වෙන්නට සිදුවීම නිසාවෙන්, සිදු වූ අත් වැරැද්ද අවසානයේ 'ධරණි' බොහෝ දුර රැගෙන ගියේය. සියල්ල අතහැර යන ඇය අනන්ත දුක් කම්කටොලු විඳ පරිණත වූ යුවතියක සේ පැවිදි දිවියට ඇතුළු වූවාය.

නැවත මව් බිමට පැමිණෙන තර්ක සිය පෙම්වතිය සොයා වෙහෙසෙන්නේය. ඔහුට ඇය මුණ ගැසේවිද? දෙහදවත් බැඳ තැබූ ප්‍රේමය කසාවත අබිමුව ලිහී යාවිද?

සොයා විමසන්නට කියවන්න. ආදරයේ අනන්ත සංවේදනාවේ කඳුළු දකින්නට නොව පිසලන්නට එන්න "සඳ සේ බැස නොයා."

ISBN
9789556972221
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳසේ බැස නොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.