සංගිලි පාලම
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
විනයවත් විප්ලවවාදියෙකුගෙන් තුවක්කුවකින් වැරදි ඉලක්කවලට වෙඩි තැබෙන්නේ නැත. විමුක්තිකාමියාගේ මනුෂ්‍ය ගනුදෙනුව
ඇතැම් විට සටන් ව්‍යාපාරයක න්‍යායන් සමඟ ගැටීමට ද පුළුවන. යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කළ උත්තුංග තාරුණ්‍ය පිළිබඳ
අතීත පශ්චාත් මරණ පරීක්ෂණ දෙකකට අපි වගකිවයුත්තෝ වෙමු.සංගිලි පාලම ඒ පිළිබඳ අලුත් මතයක් හෙළිකළ කෘතියකි.
Details
ISBN
9789556811728
පිටු ගණන (Pages)
172
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review