Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංක්‍රාන්තියේ හෝරාව

සංක්‍රාන්තියේ හෝරාව

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"සංක්‍රාන්තියේ හෝරාව උදා වෙන්න ළඟයි අෂේරා...

මොහොතක්වත් පමා වෙන්න එපා. කෙවින්ගේ හදවතේ

තියෙන යක්ෂ හැඟීම් වෙනස් කරන්න පුළුවන් එකම දේ

ඔයාගේ ආදරය.."

"ජේමිස් මැතිව්.. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය.."

ඇය පැවසුවේ අතිශය රහස්‍ය හඬකින්ය. ඇය බියපත්ව සිටියේද ඔහුගේ හඬ අප්‍රමානව බර සංවේදීතාවයටය. කරුණාවන්ත භාවයටය.

"කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි.. යන්න අෂේරා

හඳ එළියට රටා මැවුණු තුරු සෙවණැලි වලට බය වෙන්න එපා. කෙවින් මනුස්ස පැවැත්මකට මාරු වුණොත් මගේ මේ වෙහෙසකාරී ආත්මයටත් සැනසීමක් ලැබෙනවා..

"මම යන්නම්.. ඒත් මට දැනගන්න ඕනේ ඔබතුමා කවුද කියන එක..''

තවමත් ඔහු සිටියේ වැල් පාලම මතට වී දෙපස ලණු ඇන්ද තදට අල්ලාගෙනය. සඳ එළියට ඔහුගේ දෑස් අප්‍රමාණ දීප්තියකින් බැබළෙනු ඇය බලාගෙනය.

ISBN
9789553524027
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංක්‍රාන්තියේ හෝරාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.