සංඛ්‍යා පුරාණය
About this book
"සමාජ ක්‍රමය වෙනස් වෙමින් චින්තන රටාවේ විපරිණාමයක් පැවතියත් සංඛ්‍යාත්මක සාධකය අතීතයේ මෙන්ම වර්තමානයේත් එකසේ වැදගත් සමාජ කාර්යභාරයක් ඉටු කරයි. සංස්කෘතියේ ඇති ධර්මතා, වටිනාකම්, අභිචාර, විශ්වාස මගින් එම සංස්කෘතියේ චින්තන පද්ධතිය හඳුනාගැනීමට හැකිවේ. එය නිරූපණය වන්නේ වචන, සංඛ්‍යා වැනි සංකේත හා පුද්ගල ක්‍රියාදාම ඇසුරෙනි"
Details
ISBN
9789553123527
පිටු ගණන (Pages)
445
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review