Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සප්තාස්‍රය

සප්තාස්‍රය

About this book

"තව මොනවහරි ඕනද?”

පුද්ගලයා ආයෙමත් ඇහුවා.

"ඕන නම් දෙන්න පුළුවන්ද?”

"ඔව්...”

"එහෙනම් යතුර දෙන්න.”

"මොන යතුරද?”

"මේ කාමරේ යතුර...”

"මොකටද?”

"මට ගෙදර යන්න.”

 

ඇතිවුණේ පොඩි නිහඬතාවයක්. ඊළඟට කවුළුව වැසි ගියා. අනූගෙ මූණට කවදාවත් නැතුව හිනාවක් ආවා. ඒ තමන් කියපු දේ නිසා මේ පුද්ගලයා අපහසුතාවට පත් වුණා වගේ දැනුණ නිසා වෙන්න ඇති.

 

ඇයව නිදහස් කරන්න ඔවුන් සූදානම්

වුණේ හතර වෙනි දවසෙ.

එත් එදා යමක් සිදු වුණා.

ඒ සිදුවීම නොවුණා නම්...

එහෙනම් තමන් එදාම නිදහස් වෙනවා.

ඒත් තමන් දුටුවෙ ඇත්තක්මද?

ඒක පිළිගන්න පුළුවන්ද?

ඇගේ හිත ආයෙමත් නොසන්සුන් වුණා.

ISBN
9786246178123
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සප්තාස්‍රය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.