Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සදෘෂ්ටි

සදෘෂ්ටි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''
විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය.පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙයි.
'දැන් නම් දොළහ පහු වෙලාත් ඇති.'ඔහුට සිතෙයි.
එහෙත් ඊළඟ මොහොතේ...
ඔහු කුඹුර හරහා ඇවිද එන විජේපාලගේ රුව දැකගත්තේය.වෙල්යායේ අඩ අඳුර මැදින් ඇවිද එන ඒ රුව පැහැදිලිව නොපෙනුණත් ඒ එන්නේ තමා මෙතැනට කැඳවූ විජේපාල බව පියදාසට සැකයක් නොවීය.

ISBN
9786246178109
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සදෘෂ්ටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.