Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / අබිරහස් සලකුණ

අබිරහස් සලකුණ

About this book

2023 ජූනි 08 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.

( නිකුත් වන දිනය ජූනි 25 වන දින දක්වා දීර්ඝ වී ඇති බව කරුණාවෙන් සලකන්න )

මෙතෙක් කිසිඳු සිතියමකට ඇතුළත් නොවූ, නිවැරදි පිහිටීම සොයාගත නොහැකි, අත්ලන්තික් සයුරේ හුදකලාව පිහිටි කොදෙව්වක් වන වොල්ගා දූපත බිහිසුණු අන්තරායන්ගෙන් පිරි ස්ථානයක් බව ඔවුන් වටහා ගන්නා විට සියල්ල සිදුවී අවසන්ය. ජීවිතයත් මරණයත් අතර සටනකින් ජයගෙන දූපතෙන් පලායන තරුණයින්ට ඉන්පසු අත්වන ඉරණම කුමක්ද? මේ එම ත්‍රාසජනක කතා පුවතය.

ISBN
9786246023140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අබිරහස් සලකුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.