Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සර්ප සොහොන

සර්ප සොහොන

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අතුරුදන් වූ සටහන් පොතක්, සැඟවුණු දෙවොලක් සහ ඉතිහාසය වෙනස් කළ හැකි රහසක්!

ලියා ස්ටෝන් යනු තම මාමාගේ පියවර ඔස්සේ ගමන් කරමින් වැළලුණු ඉතිහාස රහස් සොයා යන රූමත් මෙන්ම නිර්භීත පුරාවිද්‍යාඥවරියකි. සියවස් ගණනාවක් පුරා සැඟවී ඇති දෙවොලක් පිළිබඳ පුරාවෘත්තයක් පසුපස ඇදෙන ඇය, එම අතුරුදන් වූ සටහන් පොත සොයාගැනීමත් සමග අරඹනුයේ මරණයට අත වනන ගමනකි.

අබිරහසින් වැසී ඇති, නැති වූ දෙවොලෙහි ඇමෙරිකානු මහාද්වීපයේ ඉතිහාසයට අභියෝග කරන පුරාණ ඊජිප්තු කෞතුක වස්තු රැසක් තැන්පත් කර ඇති බවක් කියනු ලැබේ.

නමුදු ඇය සිය ගවේෂණයේ හුදෙකලා නොවේ. දෙවොලෙහි රහස් කෙරෙහි ඇස් යොමුකරන කෲර සංවිධානයක් ඇයට එරෙහිව තරග කරයි.

ඉන්පසුව ඇගේ ගවේෂණය දැනුම බලය වන, ජයග්‍රාහකයා සියල්ල අත්පත් කරගන්නා, බළලා සහ මීයා අතර ක්‍රීඩාවක් බවට පත්වේ.

ISBN
9786244994091
පිටු ගණන (Pages)
364
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සර්ප සොහොන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.