Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

ප්‍රකාශක (Publisher): Happy Reader Publishers
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සේවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති.

සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල එකතුවක් වන DEEP WORK කෘතිය, අවධානය වෙනතකට යොමු කරන දේවලින් පිරි ලෝකයක ඒකාග්‍රතාවයකින් යුත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිවැරදි මාවත පෙන්වා දෙනු ඇත.

දැඩි අවධානයක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රබල තර්ක ඉදිරිපත් කරන මෙම කෘතිය, ඒ සඳහා වහාම ක්‍රියාත්මක කළ හැකි පියවර ද පෙන්වා දෙයි.

ISBN
9786244899006
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.