සරුංගල් යාළුවෝ
About this book
පෑන අතට ගත්ත කමල් බොහෝම විශ්වාසෙන් කතාව ලියන්න පටන් ගත්තෙ එයාට වෙච්ච සිද්දිය ගැනයි. පැයක් ගතවෙන්න කලින් කමල් හරිම ලස්සන කතාවක් ලිව්වා. නැවතත් ඒක කියවලා බැලුවා. කමල්ටත් හරිම පුදුමයි මේ තරම් හොඳ කතාවක් පැයකටත් වඩා අඩු කාලයකදී ලියන්න මෙච්චර අදහස් ආපු එක ගැන. හරියට ඉබේටම ලියවුණා වගේ.
Details
ISBN
9789559830726
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review