Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සසර කෙළවර කරන ආරණ්‍ය

සසර කෙළවර කරන ආරණ්‍ය

කතෘ (Author): අසංක ආටිගල
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
සසර කෙළවර කරන ආරණ්‍ය සැපය කියා අත්කර ගන්නා සියල්ල අවසන ඇත්තේ දුකකි. පින මතු වූ විට සත්‍යය පසක් වෙයි. එබැවින් සසරින් එතෙර වන්නට තොටුපළක් වන්නේ නිහඬ, නිසසල සුවදායී සොඳුරු පරිසරය යි. සොබාදහම සහ බුදුදහම තුළ ගෙවන හැම නිමේශයක් තුළම ඇත්තේ නිවහල් බවකි. කෙලෙස් බරින් නිදහස් වූ නිරාමිස සුවයකි. මෙලෙස සසර කෙළවර කරන ආරණ්‍ය අදත් මේ දහම් දිවයින තුළ තැතුවා නොවේ. මෙම කෘතියෙහි එබඳු ආරණ්‍ය විස්සකට (20) ආසන්න සංඛ්‍යාවක දුලබ, අප්‍රකට තොරතුරු හා සේයාරූ ද ඇතුළත් ය.
ISBN
9789550822270
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසර කෙළවර කරන ආරණ්‍ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.