ජීවිතයට සතුට ළඟා කර ගන්නේ මෙහෙමයි
About this book
සියලුම සත්වයෝ සතුටින් සිටින්නට කැමැතිය. එහෙත් විවිධ හේතුනි නිසා සතුටට බාධා පැමිණෙයි. මිනිසුන් වූ අපගේ සතුටට බාධා කරන කායික හේතුන්ට වඩා බලවත් වන්නේ මානසික හේතුන්ය. අපගේ සතුට බාධා කරන බොහෝ දුක් ගැහැටවලට මුල්වන්නේ සිතයි.
නිතරම සතුටෙන් සිටින යතිවරයෙක් වූ අජාන් බ්‍රහ්මවංසෝ තේරුන් වහන්සේ අපට ජීවිතයට සතුට ළඟාකර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත්වූ දේශනයයෙහි මෙම සිංහල පරිවර්තනය නිසැක වශයෙන් ම ඔබට ඔබේ ජීවිතයට සතුට ළඟාකර ගන්නා මාර්ගය සරලව එහෙත් අර්ථවත්ව කියා දෙනු නිසැක ය.

Details
ISBN
9789553750204
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review