ජීවත්වීමේ අර්ථය කුමක්ද?
About this book
සියලු සත්වයෝ ඉපදෙති. ජීවත් වෙති. කලකට පසු ලොව අතහැර යති. සියලුම මනුෂ්‍යයන්ට මෙය පොදු වුවත් සමහර මනුෂ්‍යයෝ ඉපදුණාට පසු මිනිසෙකු වශයෙන් ජීවත්වන කාලයේ තමාටත් මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්වයන්ටත් පමණක් නොව තමාට සෙවණ දුන් ගහකොළට හා පරිසරයටත් තමාගේ ශක්ති ප්‍රමාණයන් සේවය කරති. දුර්ලභ මනුෂ්‍යත්වය තමාගේත් අන් අයගේත් යහපත සඳහා ම කැප කරති.
එසේ කිරීමට රජෙකු දේශපාලඥයකු හෝ මහා ධනවතෙකු වීම අවශ්‍ය නොවේ. හැකි පමණින් නැණ පමණින් සෑම මනුෂ්‍යයෙකුටම ඉටුකළ හැකි මෙහෙවරක් තිබේ. මේ මෙහෙවර පෙරළා යමක් ප්‍රශංසාවක් ගැන අපේක්ෂා නොකොට ඉටු කරන්නේ කෙසේදැයි අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත්වූ දේශනයෙන් අපට බොහෝ සරලව හා උදාහරණ සහිතව පහදා දෙයි. මේ උන්වහන්සේගේ එම අර්ථවත් දේශනයේ සිංහල පරිවර්තනයයි.

Details
ISBN
9789550079964
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review