සතුටු සාගරය
බංගලාදේශයේ උපන් ටස්ලිමා නස්රින් වෛද්‍ය උපාධිධාරිනියකි.මුලින්ම බෙංගාලි බසින් කවි පොත් කිහිපයක්ම ලියා පළ කරන ලද ඇය නවකතා ක්ෂේ්‍ත්‍රෙයට පිවිස අන්දෝලනයට ලක් වූ ලේඛීකාවකි.
දැනට යුරෝපයේ ජීවත් වන ඇය එහි සුදු මිනිසුන් අතරට සංක්‍රමණය වන කළු මිනිසුන් හා ගැහැණුන් පිළිබඳ ව අපූරු විවරණයක් මේ නවකතාවෙන් ඉදිරිපත් කරයි.විදේශිය රටකට පය ගැසූ පසුව තම රට ගැන නො සිතන සංක්‍රමණිකයන් හැසිරෙන අයුරු මනාව නිරූපනය කරන ඇය එහිදී ඇති කරවනු ලබන ලිංගිකත්වය ද ඒ් හා සම්බන්ධව ඇති පෙළඹවීම් ගැන ද මනා චිත්‍රයක් අප ඉදිරියේ තබයි. කල්ලන්ගේ ශ්‍රමය සූරා කෑමට ගිජු නෙතින් බලා සිටින සුද්දන් පමණක් නොව කලින් එහි ගොස් පැලපදියම් වී සිටින කල්ලන් දෙස මෙයින් මනා ලෙස විග්‍රහ කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.