සතුටින් ජීවත් වීමේ කලාව
About this book
ඔබ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගනිමින් සිටිය දී ඔබට යම් යම් වෙනස්කම් සිදු කළ යුතු බව හැඟෙනු ඇත. හොඳ අලුත් ගෙයක්, හොඳ මෝටෝ රථයක්, හොඳ කාන්තාවක්, හොඳ පුරුෂයෙකු ඇත්නම් මැනවැයි අද සිතුණත් එය ද වෙනස් වේ. ඔබේ අවශ්‍යතා වෙනස් වන්නේ ඔබේ පරිණාම ක්‍රියාවලිය තුළ දී ය. ඔබ වෙනස් වෙමින් යද්දී ඔබේ සංකල්ප පවා වෙනස් වේ. ඒ නිසා දෙවියන් දැකීමේ ආසාව පසුපස යාමෙන් වළකින්න. ඔබ ගැන මුලින් ම දැන ගන්න. ඒ සඳහා අවශ්‍ය කළමනා ඔබ සතු ය. අවශ්‍ය ක්‍රම සහ විධි මෙන් ම මෙවලම් ද ඔබ සතු වේ. මේ වැඩේට එහේ දුවන්න ඕන නෑ. අවංක ව ඔබට කියන්න බෑ 'මා ගැන දැන ගැනීමේ හැකියාවක් මට නෑ' කියලා.
Details
ISBN
9786246722364
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review