සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දුටු අප
About this book
මෙහි කතුවරයා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව වෘත්තීය වශයෙන් පෞද්ගලික අංශයේ ගණකාධිකාරීවරයෙකු, කළමනාකරණ හා ආදායම් බදු, කම්කරු නීති පිළිබඳ උපදේශකයෙකු වශයෙන් ද ක්‍රියා කරයි.
"මිනිසා" වාර පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද ලේඛන කලාවේ නියුතු මොහු දේශපාලන, ආර්ථික හා විවිධ විෂයන් පිළිබඳව පරිවර්තන ලිපි රාශියක් පාඨකයන් වෙත ඉදිරිපත් කොට ඇත.
ලිංගිකත්වය, සිහින, ආත්මය සහ 'ඉඩි සංස්කාරය' පිළිබඳව ෆ්‍රොයිඩ් සිද්ධාන්ත රසවත් ලෙස අර්ථ දැක්වීමක් සහ කලාව, සාහිත්‍යය, අධ්‍යාපනය කෙරෙහි ෆ්‍රොයිඩ්ගේ සිද්ධාන්ත බලපෑම පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයකි.
ඇමෙරිකානු පුස්තකාල සංගමය
විශ්වාසදායකය, එමෙන්ම කියවිය හැකිය:-
ඇමෙරිකා මිනසෝටා අධ්‍යාපන දෙපාර්තමේන්තුව
Details
ISBN
9789556613131
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
DhanasekaraI want this book
Write a review
Write a review