සීගිරිය - සිරි ගුනසිංහ
About this book
කාශ්‍යප රජ්ජුරුවන්ගේ (5 වෙනි ශත වර්ෂය) අහසේ තැනූ මාලිගාව වූ සීගිරිය ශිෂ්ට ලෝකයේ අති විශිෂ්ට ගණයේ වාස්තු සහ උද්‍යාන සංකීර්නයක්
හැටියට සලකනු ලබන්නකි. යුනෙස්කෝ ආයතනය විසින් එයට ලෝක උරුමයක තත්වය ප්‍රදානය කරන ලදී. දොලොස්වෙනි ශත වර්සය පමණ දක්වා
එහි ගිය සංචාරකයෝ එවැනිම ගෞරවයක් දක්වමින් ගී ලියූවේ පර්වතයේ මනස්කාන්ත බව සහ එහි වූ බිතුසිතුවම් වලින් නිරූපනය කර ඇති,
තමන් මන බැඳගත්, සුන්දර ලලනාවන් වර්ණනා කීරිමටය. මේ චමත්කාර ජනක රාජාවාසය, මහායාන ආශ්‍රමයක්, ධනයට අධිපති
කුවේරයාගේ දිව්‍යභවන, තමාගෙන් පලිගැනීමට බලා සිටින සොහොයුරාගෙන් වසන් වීමට කාශ්‍යප හදාගත් බලකොටුව ආදී වශයෙන් විස්තර කර ඇත.
මේ හැම අදහසකින්ම පිලිබිඹු වන්නේ එහි තේරුම කුමක් දැයි ගවේෂණය කරන්නන් මුසපත් කීරිමට සීගිරියට ඇති ශක්තියයි.
සීගිරිය කුමක් උනත් නූනත් එය නිසැකයෙන් ම නිර්මානකරුට සහ ඔහු වැන්නන්ට විනෝදය සපයන තැනකි. සීගිරීය පිළිබිඹු කරන්නේ සෞන්දර්යයි - නිර්මිත
මෙන්ම ස්වභාවික සෞන්දර්යයි.
Details
ISBN
9789556651096
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review