Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තාරාගේ ආගමනය

තාරාගේ ආගමනය

About this book

කුල භේද, පන්ති භේද මෙන්ම ආර්ථික විෂමතාවන්ගෙන් පීඩිත ගැමි නිර්ධන පන්තිය පිළිබඳ සහ එයින් අයුතු ලාභ ලබාගන්නා ධනපති පන්තිය පිළිබඳ සියුම්ව විග්‍රහ කරන මෙම නවකතාවේ ප්‍රධාන කතා වස්තුව ගෙතෙන්නේ සමාජ වෙනසක් ඇති කිරීමේ අරමුණින් දේශපාලන ලෝකයට පිවිසෙන නයනතාරා පානබොක්කේ නම් ගැමි තරුණියගේ ගමන් මග ඉස්මතු කරමිනි.

සමාජයට, කාන්තාවන්ට සහ රටට වෙනසක් කිරීමට ඇය තුළ ඇති අධිෂ්ඨානය සහ ආශාව මෙන්ම අනෙකුත් දේශපාලන නායකයන්ගෙන් ඇය මුහුණ දෙන අභියෝග අවධාරණය කරන අතරම ඇය මුහුණ දෙන විවිධ බාධකවල ප්‍රතිඵලයක් ලෙස ඇය පරිණාමය වන ආකාරය ගැනත්, කුඩා දැරියකගේ සිට තරුණියක තෙක් සිදුවන සිදුවීම් සමුදාය තුළින් කතාව පුරාවට ඇගේ චරිත වර්ධනය වන අයුරුත් කතුවරයා විසින් ඉතා විචිත්‍ර අයුරින් ඉදිරිපත් කොට ඇත.

ISBN
9786242050331
පිටු ගණන (Pages)
396
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාරාගේ ආගමනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.