සිහිනයකි ඔබ
About this book
ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙන, කොළඹ විශ්ව විද්‍යාලයෙන් BA උපාධිය ලැබූ කමනී ගුණවර්ධන වන මගේ ආදරණීය නැන්දා පාසල් ගුරුවරියක ලෙස බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය හා තවත් පාසල් කිහිපයක සේවය කළාය. සිහිනයකි ඔබ ඇයගේ දෙවන නවකතාවයි. මුල සිට අග දක්වා පිටුවෙන් පිටුවට කියවන්නා ඇදගෙන යාමට කමනී තැන්දාට ඇති හැකියාව කදිමය.
"දිනී" වටා ගෙතෙන මෙය වත්මන් ප්‍රේම කතාවකි. මුදල් හා භෞතික සම්පත්වලට මුල් තැන දෙන සමාජයක දෙමාපියන් හා දූ දරුවන් අතර විටෙක ගොඩ නැගෙන, විටෙක බිඳ වැටෙන සබඳතා කියවන්නාගේ ම තීන්දුවට භාර දී ඇති, ඔබ අප සැමගේ ජීවිත කතාවයි, සිහිනයකි ඔබ.
ටෝළූෂා හරිශ්චන්ද්‍ර
(හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය, කරාපිටිය රෝහල, ගාල්ල)
136, එලියට් පාර
ගාල්ල
Details
ISBN
9789556652512
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review