රඟන රැඟුම්
About this book
බය වැඩිකමට අප්සරා මව බදාගෙනම සිටියාය. ඇය දෑස් කිටිකිටියේ තදකරගෙන මවගේ පපුවට ගුළිවී සිටියේ බිය වැඩිකම නිසාමය. මවගේ දෙනෙතින් වැටෙන කඳුළු ගුළි වලින් අප්සරාගේ මුහුණද බෙල්ලද තෙමේ…
මවගේ ගමන ඉක්මන්ය. වටපිටාව තිත්ත කළුවරය. මේ බියකරු රැයේ කවුරුවත් පිටුපසින් ඒවිදෝයි බියෙන් හා සැකයෙන් ඇය අප්සරා බිම තබන්නේවත් නැතිව ඇය වඩාගෙනම ඉදිරියට ගියාය.රාත්‍රිය නිසලය. දැන් ඇගේ ගමන වැටී ඇත්තේ රේල් පාරටය. කුඩා අප්සරා තම උරහිසට බර දෙමින් ළමැදට තුරුළු කරගෙන, සිල්බර කොටන් උඩින් ඈතින් ඈතින් තම දෙපා තබමින් ඇය දිගු ගමනකට මුලපිරුවාය.
Details
ISBN
9789553115935
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review