Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සෙන් දුනු ශිල්පය

සෙන් දුනු ශිල්පය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කලාකරුවෙකු ලෙස තම කාර්යය පරිපූර්ණ බවට පත් කර ගැනීම සඳහා බාහිර කාර්යයන් සැමටම වඩා වැදගත් වන්නේ එම (ඇතුළාන්ත) “අභ්‍යන්තර කාර්යය” බව ශිෂ්‍යයාට වැටහේ. අභ්‍යන්තර කාර්යයට ඇතුළත් වන්නේ “තමා” යයි කියනු ලබන මිනිසා පුහුණුවන හා හැඩ ගැන්වීමක අමුද්‍රව්‍යයක් බවට හැරවීම ය. එහි අවසාන පරමාර්ථය ප්‍රවීණත්වය ය. එය තුළ දී කලාකරුවා හා මිනිසා හමුවන්නේ උසස් තලයක ය. ප්‍රවීණත්වය අගය කළ යුතු වන්නේ, එය අසීමිත සත්‍යය තුළ සැරිසරමින් ඉන් පාලනය වෙමින් මූලාරම්භයක් කලාව බවට පත් වූ විට ය. ගුරුතුමා කිසි විටෙක සොයන්නේ නැත. ඔහුට සම්බ වේ. කලාකරුවෙකු ලෙස; ඔහු පූජකයන් සම්බන්ධ මිනිසා ය, හදවත තුළට ද, වැඩ කිරීම් හා පොරොත්තුව හිඳීම්, පැවතුම් හා නොපැවතුම් තුළට ද, වැඩ කිරීම් හා පොරොත්තුව හිඳීම්, පැවතුම් හා නොපැවතුම් තුළට ද, බුදුන්වහන්සේගේ බැල්ම ලබන කලාකරුවා ය. මිනිසා ද කලාව ද කලාකෘතිය ද යන මේ සියල්ලම එකය. අභ්‍යන්තර කාර්යයේ කලාව බාහිර කාර්යයේ තලාව මෙන් කලාකරු නොසලකා හරි්න්නේ නැත. එය “කරන්නේ” නැත. එයට කළ හැක්කේ “පැවතීම” පමණි. එය පැන නගින්නේ නොදන්නා ගැඹුරකිනි.
ISBN
9789557947112
පිටු ගණන (Pages)
74
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙන් දුනු ශිල්පය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.