සෙනෙහස
About this book
ඉවාන් තුර්ගිනිව් ගේ විශිෂ්ටතම නවකථාව වූ“සෙෙනහස” ප්‍රකාශයනයට පත් වූ කල සමස්ත රුසියාවම කිසියම්
කැළඹීමකට පත් විය. එම නවකථාවේ එන ශුන්‍යතාවාදියා, එසේත් නැත්නම් පවත්නා සමාජ ක්‍රමයට හා සම්මතයට එරෙහිව
නැගී සිටින්නා වූ බසරොව් චරිතය තත්කාලීන රුසියානු සමාජය නියෝජනය කෙරෙන්නක් වුවද, එය තවමත්
ජගත් සාහිත්‍යතයේ සදාතනික චරිතයක් බවට පත්ව ඇත්තේය..
Details
ISBN
9559001602
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review