සෙනෙහසේ භූමිය
About this book
''ඔයා මාව දන්නේ නැද්ද
ඇලෙක්සැන්ඩ්‍රා?මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා''.
දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්‍රා එක් වර ම ඉදිරියට ඉක්මනින් පිය නැගුවා ය.
''මේක වෙන්න පුළුවන්ද?''
ඇය හැඟීමෙන් යුතු ව හඬ නඟා කීවා ය.
''මේ කාල් ලින්ස්ට්‍රම් වෙන්න පුළුවන් ද? ඇයි, කාල්, ඔවු, ඔයා තමයි.''
ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත්වලින් ඔහුගේ දෑත අල්ලාගත්තා ය.
Details
ISBN
9786245664405
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review