Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙවණැලි අවදිව

සෙවණැලි අවදිව

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

මනෝවිද්‍යාත්මක නවකතා හා අපරාධ පිළිබඳ නවකතා දෙසියක් පමණ විශ්ව සාහිත්‍යයට දායාද කර ඇති ජෝර්ජස් සිමිනන් (1903-89) නමැති බෙල්ජියානු ලේඛකයා තමාන් හා සමකාලීනව ජීවත්වූ ප්‍රංශ සම්භාව්‍ය ලේඛකයන්ගේ නොමඳ ප්‍රශංසාවට බඳුන් වූවෙකි.

මිනිස් චිත්ත අභ්‍යන්තරයෙහි පවත්නා බිය මෙන්ම සහජ ආශාවන් ක්‍රියාත්මක වීමේදී ප්‍රකට කෙරෙන මිනිස් චර්යාවන්ද ධනාත්මක ලෙසින් මෙන්ම නිෂේධනාත්මක ලෙසින් විග්‍රහ කරන මේ ලේඛකයා ඉතා සරල ආඛ්‍යාන ශෛලියකට අනුගත වූවෙකි. කිසිවකුට අමතක නොවන ප්‍රබල චරිත මූර්තිමත් කිරීම තම අභිලාෂය බව සිමිනන් පවසයි. ඔහුගේ නවකතාවක් මෙසේ සිංහල සාහිත්‍යයට එකතු වන්නේ මුල් වරට යැයි සිතමි.

ISBN
9789559001782
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙවණැලි අවදිව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.