Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

About this book
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහමවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ' නම මෙම පොත් පෙළේ, මින් පෙර පළවූ කෘති දහයකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
anger management තරහ ගියොත් මෙහෙම කරන්න.
Reconciliation අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි.
One life, Many lives මරණය මේ තරම් ම සුන්දර ද?
Violence ln Religion බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකිද ?
ISBN
9789550079322
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.