Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

About this book

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් ටමම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to overcome depressive moments in your life - කිසිම දේකට කලකිරෙන්න එපා.
Ethic in none - ethical world - අපිට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද?
How to die well by living well - යහතින් ජීවත් වුණොත් මරණයද යහපත්
13th Friday - 13 වන සිකුරාදා ඔබටත් අසුභද?
ISBN
9789550079292
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.