Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සිංහල අකුරු හුරුව

සිංහල අකුරු හුරුව

About this book

පූර්ව ළමාවිය යනු ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයේ වැදගත් අවධියකි. අකුරු ලිවීමට වඩා ලිවීමට අත හුරු කරවන අවධියයි. ඒ සඳහා ගැළපෙන අභ්‍යාස රැසක් ඇතුළත් කර මෙම පොත සම්පාදනය කර ඇත්තේ පළපුරුදු උපාධිධාරී ගුරුවරියක විසිනි.

මෙම පොත් කට්ටලයේ පොත් 5 ම අඩංගු අභ්‍යාසයන්හි නියැලීමෙන් ඔබේ දරුවාට හොඳ අතහුරුවක් ලැබෙනු ඇත.

ඉතා පහසු මිල ගණන් යටතේ සම්පාදනය කර ඇති මෙම පොත් කට්ටලය ඔබේ නිවසට පාසලට හෝ පොත් අලෙවිසැලට ගෙන්වා ගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් පමණක් යොමු කරන්න.
077 116 28 28

පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සිංහල අකුරු හුරුව
This book සිංහල අකුරු හුරුව
රු. 152.00 රු. 190.00
හරි අපූරු වළං වළං පියල් උදය සමරවීර
රු. 180.00 රු. 200.00
අග්ගළා දන්සැල පියල් උදය සමරවීර
රු. 315.00 රු. 350.00
3 books selected
රු. 647.00 රු. 740.00
Save රු. 93.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහල අකුරු හුරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.