සිංහල ජනශ්‍රැති අධ්‍යයනය
ජනශ්‍රැති අධ්‍යනයේදී දල්වා ගත හැකි
සංස්කෘතික, මානවවිද්‍යාත්මක සහ
සමාජවිද්‍යාත්මක අන්තර්- දෘෂ්ටිය
ප්‍රදීපස්තම්භ සිංහල ජනශ්‍රැති අධ්‍යයනය
කේවලවත් අන්තර් විෂයකවත් ආලෝකවත්
කිරීමට දායක වන බව ප්‍රත්‍යක්ෂ කරුණකි.
එයාකාර ප්‍රයාසයකදී ජනශ්‍රැති
පර්යේෂකයාගේ න්‍යායාත්මක වපසරිත්,
තුලනාත්මක විමර්ශන ශක්‍යතාත් ඔප
වැටෙමින් පුළුල් පරාස වෙත ප්‍රසාරණය විය
හැකි ආකාර නිදර්ශනාත්මකව පෙන්වා දීම
මෙම පර්යේෂණාත්මක විමර්ශනයෙන් සිදු
කෙරේ. එම ගවේෂණාත්මක ක්‍රියාවලියේදී
වැදගත් පර්යේෂණ අනාවරණ මතු කර
ගැනීම පිණිස ජනශ්‍රැති අධ්‍යයනයෙහි
අනුදත් ඓතිහාසික (Diachronic) සහ
සමකාලීන (Synchronic) අධ්‍යයන
ප්‍රෙව්ශයන්හි සම්මිශ්‍රිත භාවිතය ඵලදායී විය
හැකි අයුරු මෙහි කතුවරිය
නිදර්ශනාත්මකව පෙන්වා දෙයි. මෙම කෘතිය
මූලික වශයෙන් මෙරට ජනශ්‍රැති අධ්‍යයන
න්‍යායාත්මකව පෝෂණය කළ හැකි ආකාර
විස්තරාත්මකව ඉදිරිපත් කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.