Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සිංහලේ නැගෙනහිර උරුමය

සිංහලේ නැගෙනහිර උරුමය

About this book

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර 21 ක් ප්‍රකාශන හා පුස්තකාල අංශයේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සේවය කළ සිරිසමන් විජේතුංග මහතා 2003 එහි සේවයෙන් පසු සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය උපදේශකයෙකු ලෙසින් 2005 දී ද ජාතික උරුමය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ලෙසින් 2007 දී ද සේවය කර ඇත.

පුවත්පත් කලාව පිළිබඳ ප්‍රවීණ ලේඛකයකු වන ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය ලබා 2004 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති (MSc) උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ ශිලාලේඛන සන්නිවේදනය නමැති පර්යේෂණය සඳහා ය.

ඉන්දු-ලංකා සංස්කෘතික ගිවිසුම යටතේ ඔහු මාස දෙකක කාලයක් ඉන්දියාවේ ප්‍රාන්ත 7 ක පුරාවිද්‍යා අධ්‍යයනයක යෙදුණේ 1997 දී ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්වරයා වන ඔහු මෙරට ඉතිහාසය පිළිබඳ වටිනා කෘතීන් රැසක් ම දේශයට දායාද කළ ප්‍රවීණ ගත්කතුවරයකි.

- ජයන්ත කළුපහණ
"රිවිර" කර්තෘ මණ්ඩලය

ISBN
9789550822669
පිටු ගණන (Pages)
73
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහලේ නැගෙනහිර උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.