සිනිඳු පාවාඩ
About this book
ගැඹුරු සංකිර්ණ අනුභූතින්ට
තෝතැන්නක් වන කවිය මිනිස් ජිවිතයක
විවිධ පැතිකඩයන් හි රස උල්පතකි.
කියවා අවබෝධ කරගත හැකි අපගේ
භාවයන්ට මෙන්ම බුද්ධියට ආමන්ත්‍රණය
කරමින් අපුරු රසයකින් අප සිත්
කුළුගන්වයි.
මා ලද අත්දැකීම් අළලා ඇමුණූ
පදුවැල් සමූහය සිනිදු පාවාඩ නමින්
ඔබ වෙත එළමි.
ඉතින්
සිනිඳු පාවාඩ මත
සීරුවෙන් ඇව්ද යන්න.
Details
ISBN
9786246202088
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review