Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සින්තටික් ගුමුගුමුව

සින්තටික් ගුමුගුමුව

About this book

යම් නිර්මිතයක ඔරිජිනලිටිය නැති වූ විට ඒ සඳහා වන ප්‍රතිනිෂ්පාදනයන්ගේ ජානමය ස්වරූපය වෙනස් වේ. සමාජ ප්‍රවාහය තුළ සිදු වන මිනිස් චර්යාවන්, සංසිද්ධීන් හා වාස්තවික තලයන්වල පවත්නා විකෘති ස්වරූපය නැවතත් ඛණ්ඩනය කොට කවියකට සංගෘහිත කරගැනීමට ප්‍රයත්න දරන අමූර්ත උත්සාහයන් කවියාගේ කවිය තුළ ප්‍රතිනිර්මාණය වේ. මෙහි අමූර්තය හුදු පාරභෞතික තත්ත්වයන් ඉක්මවා සමාජයේ හා පරිසරයේ ද්විඝටනය තුළින් ඥානනය කරගැනීමට කවියා අනලස් අධ්‍යයනයක හා භාවිතයක යෙදිය යුතු යි. නිමල් ජයරත්න හට ඒ සඳහා ඇති කැපවීම සම්බන්ධයෙන් අප හට කිසිඳු සැකයක් නැත. එබැවින් ඔහු වෙතින් අනාගත කවිය වඩාත් වර්ණවත් වනු ඇත. 

උපුල් සේනාධීරිගේ 

ISBN
9789550980482
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සින්තටික් ගුමුගුමුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.