Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිරකරුවාගේ බිරිඳ

සිරකරුවාගේ බිරිඳ

About this book
"සිරකරුවාගේ බිරිඳ " ලෙස පරිවර්තනය වුණු, බ්‍රිතාන්‍ය ජාතික මැගී බෘක්ස් කතුවරිය විසින් රචනා කළ The prisoner 's Wife කෘතිය දෙවනි ලෝක යුධ සමයේ සිදුවුණු සත්‍ය සිද්ධියක් පසුබිම් කරගෙන ලියවුනු අද්වීතිය කෘතියකි.යුධ සිරකරුවෙකු බවට පත්වන බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු සහ සාම්ප්‍රදායික චෙකොස්ලෝවෙකියානු ගොවිපොළක වෙසෙන රූමත් තරුණියක අතර ඇතිවන අනූපමේය ප්‍රේම වෘත්තාන්තයක් වන "සිරකරුවාගේ බිරිඳ " විශ්වාස කළ නොහැකි සත්‍ය සිදුවීම් බොහොමයකින් සමන්විතය. ගොවිපොළහි ගෙවන්නට වන ඒකාකාරී ජීවිතයෙන් වෙහෙසට පත්වන තරුණ ඉසී ඉන් ඔබ්බට ඇති ලෝකය ගවේශණය කීරීමේ නොතින් ආශාවෙන් පෙළෙන ආකාරය, ජීවිත අවදානමද නොතකා ඇය ගන්නා තීරණ, ඉසී සහ බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසු වීම සහ එතැන් පටන් පටන් ඔවුනට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකීම් සමුදායක් මෙම කෘතිය සඳහා පාදක වී ඇත.
Details
ISBN
9789556913552
පිටු ගණන (Pages)
455
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. .
    .
    Suranji ·
Write a review

You're reviewing: සිරකරුවාගේ බිරිඳ

Reviews are published once a member of our team has read them.